Sunday, August 27

The Brain; The Story of You: උපදින්නේ අසම්පූර්ණවයි! 1.1 සිට 1.3 දක්වා

ඩේවිඩ් ඊගල්මන් නම් ස්නායු විශේෂඥයා විසින් රචිත The Brain; The Story of You නම් කෘතියේ දළ පරිවර්තනයකි මෙම ලිපි පෙළ යටතේ පළවන්නේ.  මොලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රාමාණික උගතුන් විසින් පර්යේෂණ පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති නව දැනුමට විවෘත වීම, අප සියලු දෙනා මුහුණ දෙන මානසික ප්‍රශ්න තේරුම් ගැනීමට අත්වැලක්...




Monday, February 5

බෞද්ධ ආගමික චාරිත්‍ර සහ වත්පිළිවෙත් පිලිබඳ නැවත කියැවීම් අවශ්‍යය!

ශ්‍රී ලංකාවේ පවත්නා බෞද්ධ ආරාමික ආයතන ද ඇතුලත් පොදු බෞද්ධ සමාජයම විශාල විපරිවර්තනයකට යායුතු කාලය උදා වී ඇත. ඒ අප අතර පවත්නා බොහෝ චාරිත්‍රවල මුල් අදහස් ගිලිහි ගොස් ඇති බැවිණි. අප විසින් විකල්ප කියැවීමක් හඳුන්වා දිය යුතු එක් වැදගත් මාතෘකාවක් ලෙස ‘සාංඝික දානය’ දකිමු. ඒ ඉතා උසස් සංකල්පයක් අද වන විට එම මුල් අර්ථයෙන් මහත් සේ බැහැරව ගොස් සමාජයට අහිතකර දෙයක් දක්වා වර්ධනය වී ඇති බැවිනි.  ‘දානය’ යනු...




Friday, January 26

වල්පොළ රාහුල හාමුදුරුවන් සමග පිරිත් ඇසීමි

අද ලිපියෙන් මා උත්සාහ කරන්නේ වල්පොළ රහුල හාමුදුරුවන් සමග එකට ජීවත්වීමෙන් ලද අත්දැකීමක් ඔබ සමග බෙදාගන්නයි. එයට පෙර මා කැමතියි වල්පොළ රාහුල හාමුදුරුවන් කවුරුන්දැයි මදක් හඳුන්වා දෙන්න. වල්පොළ රාහුල හාමුදුරුවො ඉපදෙන්නෙ 1907  අවුරුද්දෙ, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයෙ.  පුද්ගලික...




Friday, January 19

අනුගාමිකයින්ගෙන් පණිවුඩය බේරා ගැනීම ලොකුම අභියෝගයයි!

ඒ 2016 සැප්තැම්බර් මාසයේ දිනයකි. මම පුස්තකාලයට වී පොතක් කියවමින් සිටියෙමි. මේ අතර එකවර හෙලිකොප්ටරයක හඬ ඇසෙන්නේට පටන්ගත්තේය. පාර්ලිමේන්තුවට කිසියම් අමුත්තෙකු එනවා ඇතැයි මා මුලින් සිතුවෙමි. එහෙත් හෙලිකොප්ටරයේ හඬ එන්න එන්නම වැඩිවන්නට විය. අවට පරිසරයේ හුන් ලේනුන්, කොරවක්කන් සහ කුරුල්ලන් හදිසි විපතක්...




Saturday, January 13

කාන්තාව පිළිබඳ සමාජ අදහස් ගොඩනැංවීම

කාන්තාවන්ට එරෙහි හිංසාවාදී අදහස්  සමාජ ගත වීම කෙරෙහි බෞද්ධ සංස්කෘතික භාවිතයන් බලපාන්නේ ද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මේ  සාකච්ඡාව මා ජීවිතයේ අත්දු‍ටු අත්දැකීම් කිහිපයක් ඔස්සේ අරඹන්නට උත්සාහ කරමි.    දිනක් මම බත්තරමුල්ලෙන් බසයට නැග බො‍රැල්ල වෙත යන්නට පිටත් වීමි. හැම අසුනක්ම පිරී පැවති නමුත් මා සිටි අසුනේ තව කෙනෙකුට හිඳ ගැනීමට ඉඩ තිබුණේය. ඇතුල්කෝට්ටේ බස් නැවතුමෙන්...