
අද ලිපියෙන් මා උත්සාහ කරන්නේ වල්පොළ
රහුල හාමුදුරුවන් සමග එකට ජීවත්වීමෙන් ලද අත්දැකීමක් ඔබ සමග බෙදාගන්නයි. එයට පෙර
මා කැමතියි වල්පොළ රාහුල හාමුදුරුවන් කවුරුන්දැයි මදක් හඳුන්වා දෙන්න.
වල්පොළ රාහුල හාමුදුරුවො ඉපදෙන්නෙ 1907
අවුරුද්දෙ, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව
පැවති සමයෙ. පුද්ගලික...